Button

Button and Dropdown Example

ලෝකේ තියෙන ලස්සනම ගම Giethorn


Giethorn කියන්නෙ  නෙදර්ලන්තයේ Overijssel හි පිහිටි  සුන්දර ගම්මානයක් .මේ  Giethorn ලෝකේ තියෙන ලස්සනම ගමට හිමි වාර්තාවට ද හිමිකම් කියනවා .මෙහි පුළුල් ඇල මාර්ග ජාලයක් සහ පාලම් 180 ක් තිබෙන නිසා මේ ගම උතුරු වැනීසිය ලෙසද හඳුන්වන ලබන අතර මෙහි ඇති කුඩා ප්‍රමාණයේ නිවසේ  18 සහ 19 වන සියවස්වල ඉදිකරන ලද  ගොවි නිවාස වීම විශේෂත්වයක් .ඒ වගේම මේ ගම්මානයට පැමිණිමට කිසිදු මාර්ග පද්ධතියක් නැ.මේ ගම්මානයට එන්න පුළුවන් බයිසිකල්, බෝට්ටු වලින් සහ ඇවිදගෙන විතරයි.

ඒ වගේම මේ ගම්මානය විදේශිකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධයි.වාර්ෂිකව ලොව පුරා සිටින මිලියනයකට අධික   ජනතාවක් මේ පාරවල් නැති සුන්දර  ගම්මානය නැරඹීමට පැමිණෙනවා.



උපුටාගැනීමකි. ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි. උපුටාගැනීම - Destination Diaries Link- https://www.facebook.com/profile.php?id=61557581211401