ඔබ දන්නවද ලංකාවට ආවේනික පානයක් තියෙනවා. ඒ සුපිරි පානය තියාගෙන ඔබලා ලෙඩ වෙනවා. ලෝකෙ හොඳම පානය ලංකාවෙ තියෙන තැඹිලි වතුරේ හා ලොඳ බවත් පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් හා ස්වාභාවික පැනිරසය හා
මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, වගේ දේවල තියෙන නිසා හාට් ❤එකේ ඇතිවෙන අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර ❤හාට් එකට අවශ්‍ය හොද තෙල් නිපැයුම තැඹිලි වතුරේ කෙරෙන බවද දැන් අලුත්ම පර්යෙෂණයේ වලින් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද.
තැඹිලි වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ නිසා හෘදයාබාධ හා අධික ප්‍රෂර් එක වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් සොයාගෙන අති බවත් කිව්වා.
එ විරක් නෙවෙයි වකුගඩුවේ හා මුත්‍රාෂයේ රැඳෙන රොඩු ඉවත් කිරීමෙන්ම මත්පැන් පානය කරන අයගේ වස විස ඉවත් කර වකුගඩු ආරක්ෂා කිරීමේ ශක්තිය මේ තැඹිලි වතුරේ තියෙනවා වගේම රෝගීන් හා මහලු අය ගන්තා බර අධික ආහාර ඉක්මනින්දි රවීමේ ශක්තියක්ද තියෙන බවත් වයසට යාම වළක්වා තරුණ තම රැක දෙන ශක්තියක්ද තැඹිලි වතුරේ ඇති බවත් දියවැඩියාව, ප්‍රෙෂර් , මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වන බවත්
මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය කුරුම්බා වතුරේ සහ තැඹිලි වතුරෙහිද තියෙන බවත් ලොකෙ ස්තරම්ම පානය තැඹිලි වතුර බව සඳහන් කලා..
උපුටාගැනීමකි.
ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි.
උපුටාගැනීම - Chaminda kumara
Link- https://www.facebook.com/0777live